Saturday, October 19, 2013

රාවණාගේ අශෝක උයන

රාවණාගේ අශෝක උයන අශෝක ගස්    රාවණා රජගේ ඖෂධ උද්‍යානය, මල් උද්‍යානය මෙන්ම වනෝද්‍යානය ද මෙරට පැවතිනැයි ද, මෙරට විවිධ ප්‍රදේශවලින් ඒ පිළිබඳ තොරතුරු ලැබෙතැයි ද ජනප්‍රවාදයේ පවතී. ඇත්තෙන්ම මේ උයන් පැවති ස්ථානය ස්ථිර වශයෙන්ම දන්නා කිසිවෙකුත් නැත. මේ පිළිබඳ පවතින මත සියල්ලම මනඞකල්පිතය. එසේනම් මෙරට කුමන ස්ථානයක මේවා පවතින්නට ඇද්ද?     නුවරඑළිය, හග්ගල මල්වත්ත හෙවත් හග්ගල උද්භිද...

දීර්ඝායු වරය ලද හනුමාන්

දීර්ඝායු වරය ලද හනුමාන් හනුමාන්     අංජනම් එළි හෝ අඳුන බලා කියන සාස්තර හෝ අනාවැකි ඔබ පිළිගන්නවා ද? ඒවා මෙරට ජන සංස්කෘතියේ අංගය. අඳුන භාවිතයට පැමිණි කාල වකවානුව පිළිබඳ නිශ්චිත තොරතුරක් දිය නොහැකි වුවත් මේතාක්ම එය මෙරට පවතින බව අත්දැකීමෙන්ම අපි දනිමු.      අඳුනේ ප්‍රථමයෙන්ම පෙනී සිටින්නේ “හනුමාන්” ය. අඳුනෙන් අපේක්ෂිත සියලු අපේක්ෂා ඉටුකර දෙන්නේ හනුමාන් ය....

සීතා දේවී දිවුරුම් දුන් දිවුරුම්පොළ

 සීතා දේවී දිවුරුම් දුන් දිවුරුම්පොළ සීතා දේවිය දිවුරුම් දුන් තැන ඉදිවූ චෛත්‍යය      කාන්තාවක පතිව්‍රතා ධර්මය දිවිහිමියෙන්ම ආරක්ෂා කිරීම හෙවත් පතිවත සුරැකීම මොනතරම් බලගතු බලවේගයක් දැයි රාම - සීතා ප්‍රබන්ධය ආශ්‍රයෙන් අපට දැනගත හැකිය. පතිවත යනු තුට්ටුවක් වත් වටිනා දෙයක් නොවන තරමට නොසලකා හැර ඇති මෙවන් යුගයක සීතා දේවිය කාන්තා ජීවිතයට උගන්වන්නේ අමරණීය වූ පාඩමකි.      පතිව්‍රතා දහමට...

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක්

රාමා, සීතා, රාවණා සහ හනුමාන් සොයා ඉතිහාසයට ගිය ගමනක් සීතාඑළියේ සීතා කෝවිල       මෙය රාවණ පුරාවෘත්තයට අදාළ ලංකාවේ ඓතිහාසික ස්ථාන පිළිබඳව ලියැවෙන ලිපි පෙළක පළමුවැන්නයි. පළමු ලිපියෙන් අවධානය යොමු කරන්නෙ සීතා එළිය පිළිබඳවය. සීතාඑළිය ගම කරුණු කීපයක් අතින්ම අතිශය වැදගත්කමක් උසුලයි. එය නුවරඑළියට කිලෝ මීටර් 7 ක් නුදුරින් බදුල්ල මාර්ගයේ දී හමුවන ගොවි ගම්මානයකි. එය මීට වසර පන්දහස්...

රාවණා අදත් ජීවතුන් අතර

       රාවණා අදත් ජීවතුන් අතර      රාවණා රජු යනු අපේ පැරැණිතම මුතුන් මිත්තෙකි. අප රටේ සිංහල ජනතාව පැවතගෙන එන්නේ විජය - කුවේණිය දෙදෙනාගෙන් ද නැතිනම් යක්ෂ ගෝත්‍රික රාවණා රජුගෙන් ද යන්න විමසා බැලිය යුතු ප්‍රශ්නයකි. ඒ තරමටම අපගේ ජීවිත හා රාවණා රජු බැඳී සිටී. රාවණා රජුගේ ගෝත්‍රය යක්ෂ වූවා මිස ස්වරූපය මනුෂ්‍ය ස්වරූපය බව බොහෝ විද්වත්හු ප්‍රකාශ...

Friday, October 18, 2013

රාවණා යනු කවරෙක්ද?

රාවණා යනු කවරෙක්ද? 4 රාවණා යනු කවරෙක්ද?   ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන්නට වසර දෙදහස් පන්සියයකටත් වැඩි දුරාතීත කාලයකදී අප රට පාලනය කළ යක්ෂ ගෝත්‍රික රජු වූයේ රාවණාය. එම අවධිය තෙත්‍රා යුගය ලෙසින් හැඳින්වුණු අතර කාලය වසර දොළොස් ලක්ෂ අනූහය දහසක් පමණ වේ. රාවණා රජුට පෙර මෙරට පාලනය කළේ රාවණා රජුගේම වැඩිමහල් සහෝදරයා වූ කුවේරය. කුවේර...

Thursday, October 17, 2013

රාවණ රජු ගැන වෙනස ගෙනා වැඩසටහන්

රාවණ රජු ගැන වෙනස ගෙනා වැඩසටහන් ...

රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?

රාවණා රජු වේරම්බ වාතයේ සැඟවූයේ චන්ද්‍රිකාද?              එක් කලක මහාභාරතය සහ භගවත් ගීතාව ඉන්දියාවේ පූජනීයත්වයට පත් වීර කාව්‍යයන් දෙකක් ලෙස සලකනු ලැබිණි. එහෙත් අද වනවිට එම ග‍්‍රන්ථ වීර කාව්‍යයක් නොව ඉන්දියාවේ සැබෑ ඉතිහාසය වන බවට ඔප්පු වී හමාරය. ඊට පදනම වැටණේ වසර ගණනක් තිස්සේ සිදු කළ පුරාවෘත්ත අධ්‍යයනයයි. මහාභාරතය භගවත් ගීතාව මිත්‍යාවක් ලෙසින්...

Tuesday, August 6, 2013

ගුවන ජය ගත් අපේ රාවණා රජු.

         ගුවන ජය ගත් අපේ රාවණා රජු.                රාමායණයේ දුෂ්ඨ රජෙකු ලෙස පෙන්වා දී ඇති දසිස් රාවණයන් හට අපේ හෙළ ඉතිහාසය තුල සාධාරණයක් ඉෂ්ඨ වී ඇත්ද? ඉන්දීය ජනතාව අදටත් වෛර කරන මේ හෙළ බිම රජ කල රාවණා රජු ගැන අපේ මිනිසුන් දන්නේ මොනවාද? මෑත කාලීනව කතාබහට ලක් නොවන්නට අපේ මිනිසුන් දසිස් රාවණයන් ගැන කිසිත් දන්නේ නැත. නමුත්...